වාරියපොල නගරයේ පිහිටි පාසලක ගසක තිබූ බඹර කූඩයක් ඇවිස්සීමට ගිය සිසුන් පිරිසකට ඊයේ (14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වාරියපොළ පොලීසිය සඳහන් කළේ පාසල් සිසුන් 37කට දෙනෙක් එලෙස බඹර ප්‍රහාරයට ලක්වී ඇති බවයි.

එලෙස තුවාල ලැබූ ළමුන් වාරියපොළ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *