අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බැවින් පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොපවතින බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
(rednews)