ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.06ක් ලෙසයි.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69.22ක් ලෙස සටහන්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *