ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81.74ක් ලෙසයි.

එය 1.04%ක ඉහළයාමක් ලෙසයි වාර්තා වන්නේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 86.3ක් ලෙස වාර්තා වනවා.

එය 1.4%ක ඉහළයාමක් ලෙසයි දැක්වෙන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *