අත්හදාබැලීමේ මෙහෙයුමක් සඳහා ජුනි 6 වනදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය බෝයිං ස්ටාර්ලයිනර් (Boeing’s Starliner) අභ්‍යවකාශ යානය 22 වෙනිදා යළි පැමිණීමට නියමිත බවයි නාසා ආයතනය ප්‍රකාශ කර සිටියේ.

කෙසේ නමුත් එය 22 වැනිදා නොව 25 වැනිදා දක්වා දිගු වන බවයි ඔවුන් යළි නිවේදනය කරන්නේ.

මෙම ප්‍රමාදයට හේතුව යානයේ පවතින හීලියම් වායු කාන්දුවක් ඇතුළු ගැටළු කිහිපයක් බව සඳහන් වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *