මධ්‍යම තායිලන්තයේදී දුර්ලභ නිවුන් අලි උපතක් සිදු වී තිබෙනවා.

එරට ආයුත්‍යා අලි මධ්‍යස්ථානයේදී මෙම උපත සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Save the elephant පර්යේෂණ සංවිධානය පැවසුවේ නිවුන් අලි උපත් 01%ක් පමණ සිදුවන අතර පිරිමි සහ ගැහැණු පැටවුන් ඉපදීම අතිශයින් දුර්ලභ බවයි.

මෙම ආසියාතික කෙණෙර චම්චුරි ලෙසින් හැඳින්වෙන අතර එම සත්ත්වයාගේ වයස අවුරුදු 36ක් පමණ වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *