තමා දේශපාලනයෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

දේශපාලඥයන් කිසිදිනක විශ්‍රාමයාමක් සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *