පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල හෙට (13) සහ අනිද්දා (14) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් එළඹෙන 18 වනදා යළි ආරම්භ කරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *