එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අගමැති ධූරය හිමි වන්නේ වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *