මාතර – කැකනදුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි එම පුද්ගලයාට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *