ඊයේ (06) උදෑසන කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව මෘත දේහය සොයාගෙන තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *