ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා.

කොමිසම විසින් ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ වහාම එයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව ඔහු කියා සිටියා.

අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *