මැද පෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලද 03%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.56ක් ලෙසයි.
ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.83ක් ලෙස සටහන් වුණා.