ඉරානයේ ටෙහෙරාන් අගනුවර යක්ෂ වන්දනාවේ යෙදුණු යුරෝපීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 260කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පිරිමින් 146ක් සහ කාන්තාවන් 115ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට ඉස්ලාමීය නීතිය යටතේ තහනම් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඔවුන් සන්තකයේ තිබූ බව සඳහන්.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *