ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ආබාධයකට ලක්වූ යුපුන් අබේකෝන්ගේ ආබාධය එතරම් බරපතළ නොවන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වෙන තරගවලට සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 30 වනදා පැවැත්වෙනවා.

ඔහු මෙම මස 18 සහ 22 වනදා ෆින්ලන්තයේ පැවැත්වෙන තරගාවලි දෙකකදී මීටර් 100 තරගවලට සහභාගිවීමට නියමිතයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *