රට ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරියේදීත් සහය පළ කරන බව බැසිල් රාජපක්ෂ පවසනවා.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ රට සහ ජනතාව ආරක්ෂා කරන තාක්කල් ජනාධිපතිවරයාට සහය දක්වන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර අභියෝග භාර ගනිමින් රට ඉදිරියට ගෙන යන නායකත්වය සමඟ ජනතාව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *