ගත වූ සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්තරන්වල මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල ගණන් මේ වන විට සටහන් වන්නේ ඩොලර් 2,386.21ක් ලෙසයි.

එය 0.22%ක පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *