පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 187,150ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 23,400ක් ලෙස සටහන් වුණා.
කැරට් 24යි ග්‍රෑම් 08ක මිල ගණන් සටහන් වුණේ රුපියල් 204,100ක් ලෙසයි.
(rednews)