රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේදීත් ඔවුන්ගේ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, සංවර්ධන නිලධාරීන් සහ තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *