මෙරට දිනකට සිදුවන රිය අනතුරු සංඛ්‍යාවෙන් මිය යන පිරිස 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බීමත්ව රිය පැදවීම මෙරට රිය අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.
ඔහු ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරු පැදි අනතුරු වලින් බවයි.
(rednews)