2025 වසර ආරම්භයේදී මෙරට තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි දැඩි අවදානයක් යොමු වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දැනට සිදු කරමින් පවතින ව්‍යාපෘති සඳහා අඛණ්ඩව මුදල් සැපයීමටද සුදානම් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *