2025 වසරේ සිට වාහන ආනයනයට අවසර ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙම වාහන ආනයනයට අවසර ලබාදෙන්නේ රේගු ආදායම ඉහළ නැංවීම අරමුණු කරගෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *