මේ වන විට ලාෆ්ස් ගෑස් මිලද අඩු කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,680ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 1,477ක් ලෙස සටහන් වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *