ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කළා.

මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680 ලෙස සටහන් වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 1,477ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *