මේ වන විට ලොව පුරා Microsoft Widows භාවිතා කරන පරිශීලකයන් රැසකගේ Blue Screen Of Death (BSOD ) දෝෂය හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා සමාගම්, බැංකු සහ රජයේ කාර්යාල රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

Microsoft ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ CrowdStrike හී සිදු කළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *