වතු සේවකයන් හට රුපියල් 1700ක දෛනික වැටුපක් ගෙවීමට වතු සමාගම් 07ක් එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සහ තරුණ නායක රැස්වීම අමතමින්.

ඔහු කියා සිටියේ එළඹෙන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *