පල්ලෙකැලේ එළිමහන් කඳවුරෙහි වසර 11ක් පුරා රඳවා සිටි රැඳවියෙක් පළාගොස් තිබෙනවා.
මෙලෙස පළාගොස් තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.
වසර 11ක් පුරා සිරගතව සිටි එම රැඳවියා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙක් බවද පොලීසිය සඳහන් කළා.