රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24කට පසු උතුරු කොරියාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නායකයන් දෙදෙනා අවසන් වරට රුසියාවේ Vostochny cosmodrome හිදී පසුගිය සැප්තැම්බර් මාසයේදී හමු වුණා.

නමුත් 2000 වසරෙන් පසු ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *