පස් වන වරටත් තවත් වසර 6ක ධූර කාලයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා.

ඔහු පළමු වරට රුසියාවේ ජනාධිපති ලෙස දිවූරුම් දී ඇත්තේ, 2000 වසරේදීයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *