වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 800ක් පමණ මෙරට ගංගා ඇළ දොළවලට එකතු වන බව අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය වුණේ පරිසරය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ වසරකට PET ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ටොන් 1,600ක් ආනයනය කරන බවයි.

ප්ලාස්ටික් ප්‍රතිචක්ක්‍රීයකරණය මඟින් පරිසරයට සිදු වන හානිය අවම කර ගත හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *