ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ හේතුවෙන් අද (07) දිනයේදී දුම්රිය 08ක් අවලංගු කර තිබෙන බවයි.

ඒ අනුව අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය වන (පවර්සෙට්) දුම්රිය කිහිපයක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *