රාජ්‍ය සේවයෙහි පවතින්නා වූ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම වැටුප් විෂමතා ඉවත් කිරීම තුළින් රාජ්‍ය සේවකයින් 83 000කට පමණ පිරිසකට සහනයක් ලබාදීමට හැකිවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සම්පුර්ණ වැටුප පදනම් කරගෙන උපරිමය රුපියල් 2500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *