වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් අදාළ තොරතුරු රැස්කර ගන්නා බවයි.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් කඩිනමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

ලේකම්වරයා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි එම වැඩපිළිවෙල ආරම්භ කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *