මෙම වසරේ අගෝස්තු මාසය වන විට වෙළඳ භාණ්ඩ ඉපයීම ඇමරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා 9.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ එය මේ වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය බවයි.

එමෙන්ම මෙම වසරේ අගෝස්තු මාසයේ සේවක ප්‍රේෂණ ප්‍රමාණයද ඩොලර් මිලියන 577ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ මීට අමතරව අගෝස්තු මාසයේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන -430ක් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *