ඉන්දියාවෙන් කුරුලු උණ රෝගීන් වාර්තාවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබෙනවා.

පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුලු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වීමේ දැඩි අවදානමක් පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මිනිසුන්ට කුරුලු උණ රෝගය අසාදනයවීම දුර්ලභ වුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට මෙම උණ අසාදනය වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *