ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබා දීමට අනුමත කර තිබෙනවා.

ඒ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *