එළඹෙන මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා.

මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීමට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණවලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම එම කමිටුව මඟින් සිදු වනවා.

මැතිවරණ සඳහා පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව මුහුණ දීමට ශක්තිය සහ මග පෙන්වීම ලබාදීම එම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *