ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නාම යෝජනා අතරේ ඉහළම ස්ථානය ලබා ගැනීමට ශාරුක් ඛාන්ට හැකි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක් බවයි.

මෙවර නිකුත් කළ ෆෝබ්ස් සඟරාවට අනුව ධනවත්ම නළු නිළියන් අතර දකුණු ඉන්දීය නළුවන් ඉහළින්ම සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ලේඛනයට සල්මන් ඛාන්, අමීර් ඛාන්, අකේෂ් කුමාර් ද ඇතුළත් වී තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *