අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වාත්, අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත් ඉහළ දමමිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *