ලලිත් එල්ලාවල සහ තිලක් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම හොරු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල ප්‍රකාශ කළා.
(rednews)