2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සාමකාමී බව ඉදිරියටත් රැකගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විට ජනාධිපතිවරණයට අදාළව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් එහිදී ඔහු කියා සිටියා.

මේවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බවද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *