දින දෙකක් පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන්.

ඒ අනුව ලබන 21 සහ 22 යන දිනයන්වල සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *