මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *