වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 සහ 22 යන දිනයන්වල ද වසා තැබීමට තීරණය කර තිබෙන බව සඳහන්.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *