සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (08) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *