මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව මියගිය 550දෙනා අතරින් 323 දෙනෙකුම ඊජිප්තු ජාතිකයින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
(rednews)