හිටපු ජනාධිපති එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාවද මෙයයි.

එහිදී ඔහු මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්ද හෙළිදරව් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *