හදිසියේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඊයේ (19) යාපනයේ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

යාපනය පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු සඳහන් කළේ හිටපු මන්ත්‍රීවරයා තවමත් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ සිටි රෝගී තත්වයෙන්ම පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *