බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ඇප නියම කර තිබෙනවා.

ඒ ඇය ගොනු කර තිබූ ඇප ඉල්ලීම අද (22) සළකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇයට රුපියල් 50000ක මුදලක්, ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මෙම නියෝගය ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇගේ විදෙස්ගමන් තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *