පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහ අධිකරණය විසින් වසර 03ක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *